vbnvbnvb

කොරියාවේ සටන් කලාව


දකුණු කොරියාව ආශ්‍රිත ව බිහිවුණු ටයිකොන්ඩෝ සටන් ශිල්ප ක්‍රමය

.

ටයිකොන්ඩෝ කියන්නෙ කොරියාව ආශ්‍රිතව බිහිවුණ සටන් ශිල්ප ක්‍රමයක්. මේ සටන් ක්‍රමයත් බොහෝම ඈත ඉතිහාසයකට උරුමකම් කියනවා.

ක්‍රිස්තු පූර්ව 37 වගේ ඉතා ඈත අතීතයේදී කොරියාවේ ප්‍රතිවාදී රාජ වංශ තුනෙන් මේ සටන් ක්‍රමය බිහිවුණ බවට තමයි තොරතුරු තියෙන්නෙ. අද වෙද්දි ලෝකෙ පුරාම ජනප්‍රිය සටන් ශිල්ප ක්‍රමයක් මේ ටයිකොන්ඩෝ කියන්නෙත්. 

කරාතේ, වූෂූ වගේ සටන් ක්‍රම වලට වඩා ටිකක් ආවේගශීලී, උඩ පනිමින් සහ හිසින් පහර දෙමින් වගේ කරන ශිල්ප ක්‍රම ඇතුළත් ටිකක් වෙනස් සටන් කලාවක් තමයි මේ ටයිකොන්ඩෝ කියන්නෙ.

 

(Lifie.lk)

68 Views

Comments