vbnvbnvb

යුක්‍රේන අර්බුධ වලට දකුණු කොරියානු හමුදා සහයක් නැ


මිලිටරි සහාය හෝ හමුදා යැවීමක් සිදු නොවේ.

.

යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් දකුණු කොරියාව හමුදා සහය හෝ හමුදා යැවීම ගැන සලකා බලන්නේ නැතැයි ඉහළ නිලධාරීන් ප්‍රකාශ කරයි. "අපි ලබාදිය හැකි විවිධ සහන ගැන සලකා බලමින් සිටිමු, නමුත් ඒ මිලිටරි සහාය හෝ හමුදා යැවීමක් සිදු නොවේ. අපි දැන් සමාලෝචනය කරන්නේ ප්‍රධාන වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ගමේ පිළිබඳ අදහස් දැක්වූ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා පැවසීය

Comments