vbnvbnvb

කොරියානුවන් සිව් දෙනෙකු දේශසීමා තරණය කර යුක්‍රේනයෙන් පිටවේ


දකුණු කොරියානුවන් හතර දෙනෙකු යුක්රේනයේ දේශසීමා හරහා රුමේනියාවට පලා ගොස් තිබේ.

.

දකුණු කොරියානුවන් හතර දෙනෙකු යුක්රේනයේ දේශසීමා හරහා රුමේනියාවට පලා ගොස් තිබේ. තවත් 19 දෙනෙකු රුසියානු ආක්‍රමණයෙන් පසු ඉවත් වීම සඳහා දේශසීමා ප්‍රදේශවලට යමින් සිටින බව සෝල් නිලධාරියෙක් පැවසීය.

රුමේනියාවේ දකුණු කොරියානු තානාපති කාර්යාලය විසින් සපයන ලද කුලී මෝටර් රථයක නැගී ඔවුන් සිව්දෙනා දේශසීමා තරණයකර තිබේ. තවමත් යුක්රේනයේ සිටින කොරියානු පුරවැසියන් සංඛ්‍යාව 63 කි.

Comments